MOTIVATION කන හරහා මොළයට™🇱🇰

Канал
Логотип телеграм канала MOTIVATION කන හරහා මොළයට™🇱🇰
@edu_lanka_channelПродвигать
13,09 тыс.
подписчиков
3,22 тыс.
фото
767
видео
688
ссылок
⚫️Join with us for life tips/motivation texts/short notes & study tips Buy ads: https://telega.io/c/Edu_Lanka_Channel
Forwarded from Notes by Garfield🆓
This media is not supported in your browser
VIEW IN TELEGRAM
පරදිනවා කියන්නෙ වරදින එක නෙමෙයි ❗️
Forwarded from Notes by Garfield🆓
This media is not supported in your browser
VIEW IN TELEGRAM
මොළෙන් වැඩ කරන්න.හදවතෙන් වැඩ කරන්න එපා.❗️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
සිහිනයෙන් නොව ; සිහියෙන් සිහින හඹා යන්න ❤️🎓
Forwarded from Botton post
ඉස්කෝලෙ ගියාම ගුරුවරු මගෙන් ඇහුවෙ "ලොකු වුණාම කවුරු වෙන්නද ඕන" කියල.මම කිව්ව "සතුටින් ඉන්න මනුස්සයෙක් වෙන්න ඕනේ" කියලා.එයාලා කිව්වා "ඔයා ප්‍රශ්නය තේරුම් ගත්තෙ නෑ" කියලා.මම කිව්ව "ඔයාලා ජීවිතේ තේරුම් අරන් නෑ" කියලා.


- ජෝන් ලෙනන් -
Forwarded from Notes by Garfield🆓
දැන් නම් හුඟක් මහන්සි😞

හති වැටි වැටී ලෝකෙ ම දුවන දිහාවට දුවලා දැන් නම් ගොඩක් මහන්සි🥺

හැමෝම ආස දේවල් කරද්දි අපි විතරක් අමාරුවෙන් උනත් ඒත් කළ යුතුම දේවල් කරද්දි හිතෙනවා දැන් නම් මහන්සි😣

පැය ගණන් බංකු ලෑල්ලක ඉදන් ඉදලා, ඊට පස්සෙ පැය ගාණක් බස් එකක හිටන් ඉද්දි හිතෙනවා දැන් නම් මහන්සි😓

එන එන හැම කෙනෙක් ම හිත රිද්දලා යද්දි හිතෙනවා දැන් මිනිස්සුන්ට රැවටිලාම මහන්සි 💔

අනිත් හැමෝම හොඳට නිදා ගද්දි ඔයා විතරක් ඇහැරන් පොත් පාඩම් කරද්දි හිතෙනවා දැන් නම් මහන්සි 🤞

මිනිස්සු කියන හිත රිදෙන කතා අහලම හිතෙනවා දැන් නම් මේවා අහලම මහන්සි 🙌

ඔව් ඒක තමා ඇත්ත. ඒක තමා මේ ජීවිතේ තියන ඇත්ත. කවදාවත් සතුට හැමදාටම අපි එක්ක රැදෙන්නෙ නැහැ. වේදනාවල්, දුක් මේ දේවල් තමා වැඩිපුර ම කෙනෙක් ට විදින්න වෙන්නෙ.
මහන්සියෙන් හරි ඔයා මෙච්චර දුරක් ආවනෙ. ඉතින් ඔයාට පුළුවන් ද මේ ගමන මඟින් අතෑරලා දාන්න?
අපරාදෙ හිතෙන්නෙ නැත්ද මෙච්චර දුරක් ඇවිත් මඟින් නවතින්න🫵

ඔව් මේ ගමන දුශ්කරයි, කටුකයි ඒත් මන් දන්නවා ඔයාට පුළුවන් මේ ගමන කෙලවරටම යන්න.
මහන්සි හිතෙයි, ඇඩෙයි, එපා වෙයි , බැනුම් අහන්න වෙයි,නින්දා විදින්න වෙයි
ඒත් මන් දන්නවා ඔයා මේ ගමන යනවාමයි.

අපිට පුළුවන්!🫶
මෙච්චර දුරක් ආපු අපිට අනිවාර්යයෙන් ම පුළුවන් අවසානය දක්වාම යන්න.

ඉතින් ඒ යන ගමනෙදි මහන්සියක් දැනුනාම හැමදාටම නවතින්න නෙවෙයි පොඩි විවේකයක් අරන් ආයම ගමන පටන් ගන්න පුරුදු වෙන්න.
උනන්දුව, කැපවීම, ආසාව තියෙනවානම් මේ ලොකේ අනිත් හැම බාධාවක්ම පරාද කරන එක කරන්න පුළුවන් දෙයක්!

ඉතින් මහන්සි දැනෙන හැම වෙලාවකම පොඩි විවේකයක් අරන් පටන් ගන්න.

ඔව් ඔයාට පුළුවන් මේ ගමනෙ කෙලවරටම අනිවාර්යයෙන් ම යන්න 😊

මම,
Agent of Peace🕊🌊
🌳බොන්සායි ගහක් වගේ වෙමුද...🌳

මොකද්ද ඒ කිව්වෙ 🤔බොන්සායි ගස් ගැන අහල ඇතිනේ 😇 ....ඔව් ඔව් ඒ ලස්සන , ලක්ශ ගාණක් වටින පොඩි ගස් තමා...

ඉතින් ඇයි අපිට ඒ ගැන කියන්නෙ? 😏😶

🌚 ඔය ගහ නිර්මාණය වෙන්නෙ සාමාන්‍ය බීජ වලින්ම තමා... ඒත් එයාට ලැබෙන තත්ත්ව පාලනය කරනවා... ඉඩකඩ එහෙම... හිතුමතේ හැදෙන්න දෙන් නෑ.... පුංචි පෝච්චියක තමා මේ මහා රූස්ස ගහ හැදෙන්නෙ... 🌳 මේ විදිහට ලස්සනට ගහ හැදෙන්න අවුරුදු ගාණක් යනවා ... දවසින් දෙකින් පුලුවන් වැඩක් නෙවෙයි මේක 😅

ගහ පව් නැද්ද ?🥲

නැහැ එයා දුක් වින්දට එයාගෙ වටිනාකම ගොඩාක් වැඩි වෙනව.. සාමාන්‍ය ගහකට වඩා... සිය දහස් ගුණයකින් වැඩි වෙනව....

ඉතින් 😉 A/l 2nd shy.. 3rd shy කරන ඔයාලට හිතෙනව ඇති ඔයා ජීවිතේ විඳවනව.. සීමා වලින් වට වෙලා ඉන්නෙ..අනෙක් යාලුවෝ ට්‍රිප් යනවා... සමහරු ජොබ් කරනව.... ඔයා තාම ක්ලාස් යනව...😞
🥺 විශේෂයෙන් ම science subject
කරන අයට මේ හැඟීම දැනෙනව වැඩියි .... මටත් එහෙම තමයි....

ඒත් ටික කාලෙකින් තමන්ට ලැබෙන වටිනාකම ගැන හිතෙද්දි මේ පීඩනය .... දැනෙන දුක ඉක්මනින් නිවිල යනවා....

ඒ නිසා මේ ගෙවෙන තත්පරෙත් ඒ අවුරුදු ගානකින් ලැබෙන ලස්සන ජීවිතේ වෙනුවෙන්..... කැපකරන්න..බොන්සායි ගහක් වගේ.... ❤️


දන්නවද ?🤫


හැම ගහක් ම බොන්සායි කරන්න බෑ... තෝරා ගත්තු ගස් කීපයක් විතරයි ඒ පීඩනේට සීමා වලට ඔරොත්තු දෙන්නෙ...
මිනිස්සුත් ඒ වගේ 😌 දරා ගැනීමේ ශක්තිය තියෙන් ඒ ටික දෙනා තමයි සාර්ථක වෙන්නෙ ...🙃 ඔයත් ඒ අයගෙන් කෙනෙක් වෙන්න...
ජයවේවා !!


~🌷@පියූ🌷~
Do you enjoy reading this channel?

Perhaps you have thought about placing ads on it?

To do this, follow three simple steps:

1) Sign up: https://telega.io/c/Edu_Lanka_Channel
2) Top up the balance in a convenient way
3) Create an advertising post

If the topic of your post fits our channel, we will publish it with pleasure.
මේක කියන්නෙ ඔයාට...🙃❤️

අපේ ජීවිතේ හැම හමුවීමක්
පිටිපස්සෙම මොකක්මහරි හේතුවක්
තියෙනවා ළමයෝ...🌝
හේතුවක් නැතුව අපේ ජීවිතේට මිනිස්සු එන්නෙ නෑ...👀👻
ඒ වගේම,
හේතුවක් නැතුව අපේ ජීවතවලින්
මිනිස්සු යන්නෙත් නෑ...🙂🍃

එයාලා අපේ ජීවිත වලට එන්නෙ
අපට දෙයක් දීලා යන්න...🙃
එහෙම නැතිනම් අපි ලග තියෙන දෙයක්
අරගෙන යන්න.🥲
එහෙමත් නැතිනම් අපිට අලුත්
පාඩමක් කියලා දෙන්න
උනත් පුලුවන් ...😌❤️‍🩹

ඉතිම් හැම හමුවීමක් වගේම
වෙන්වීමක් ද සතුටින් භාරගන්න.😁
ජීවිතේ ඉස්සරහට යන්න එයාලගෙන් ලැබුන
දේවල් වලට ස්තූතිවන්ත වෙන්න.❤️🙃

ඒත් කවදාවත් කාටවත්ම
ඔයාගෙ ජීවිතේ සතුට අරගෙන,
යන්න දෙන්න නම් එපා...🥲
ඔයාගෙ මානසික නිදහස,
සතුට තරම් කිසිම දෙයක් වටින්නෙ
නෑ ළමයෝ...😁😌❤️
ඒක නිසා ඒක කාටවත්ම
නැති කරන්න දෙන්න එපා...🙃

ඒ වගේම මන් ඔයාට හරි ආදරෙයි .
කොහොමහරි දරාගෙන ඉන්න.❤️🙃👻
ලමායි.ඉක්මනට මේ චැනල් එකට ඇඩ් වෙන්න.කලින් තිබ්බ පට්ට වටින චැනල් එකක්.ආයෙ පටන් ගන්න වගේ යන්නෙ

Lightroom /Photoshop/Illustrator/Video editing/Java script /Phython/C++/Html/Statistics/ArtificialIntelligence/Deep Learnig  /Machine Learnig

වගේ මාරම වටින ඒව ටිකක් free දෙනවා ඒ චැනල් එකේ.

https://t.center/full_stack_developr
දැන් පේනව ඇති නේද වැටිල තියෙන ❤️ reaction  ගොඩ.
මන් මේක දැම්මෙ වෙන මොකේකටවත් නෙමේ.
ඔයාට වගේම අනිත් හැම කෙනෙක්මත් මොකක්ම හරි ප්‍රශ්නෙක ඉන්නෙ. ඒත් ඔයාට හැම වෙලේම හිතෙන්නෙ මේ ප්‍රශ්න ඔක්කොම එන්නෙ මටමනෙ කියල නේද?දැනවත් ඒ අදහස අතෑරගන්න. හැමොටම ප්‍රශ්න එනව. ඒත් අපි ඒවට කොහොම හරිම මූන දෙන ඕනෙ😉

ගේමක් ගහල මේ ජීවිතේ කොහොම හරි ගොඩ දාමු මිත්‍රයා💪 
ඔයා මේ මොහොතෙ මොකක්ම හරි ප්‍රශ්නෙකද ඉන්නෙ?

ඔව් - ❤️
නෑ - 🕊
Do you enjoy reading this channel?

Perhaps you have thought about placing ads on it?

To do this, follow three simple steps:

1) Sign up: https://telega.io/c/Edu_Lanka_Channel
2) Top up the balance in a convenient way
3) Create an advertising post

If the topic of your post fits our channel, we will publish it with pleasure.
අම්ම තාත්තා......
පරිස්සම් කරපු ඇස් වලින්........
කදුලු වට්ටපු උන්ට.......
හික් ගෑවෙන ගානට .......
වැඩ කරපන්.......

🖤🥀
මගෙ වැඩක්.හොදයිද බලන්න ලමායි.👇😇💗

https://t.me/ECHEM_ArtCircle/401?single
Ещё