ලොව විශාලතම සහ බරින් වැඩිම ඵලය - අත්ලාන්තික් යෝධ වට්ටක්කා
ලොව
විශාලතම ඵලය නිපදවනු ලබන්නේ යෝධ වට්ටක්කා වර්ගයක් වන
අත්ලාන්තික් යෝධ වට්ටක්කා මඟින් ය. එය සාමාන්‍ය ස්කොෂ්
Cucurbita maxima කාණ්ඩයේ විශාල ඵලයක් වන අතර
උතුරු ඇමරිකාවට ආවේණික වේ. ඒ අතුරිනුත් දැනට වාර්තා වී ඇති විශාලතම ඵලය ගත් විට එය 2016 දී
බෙල්ජියමේ මාතියාස් විලෙමිජන්ස් විසින් වගා කරන ලද වට්ටක්කා ගෙඩියකි. එහි බර
රාත්තල් 2,625 ක් (1,190.49 kg) වූ අතර එය විශාලතම පලතුරු සඳහා බෙල්ජියම් ජාතික වාර්තාවට ද හිමිකම් කීය.
වට්ටක්කා කන්න ආස කට්ටිය මේකට
🎃 දාන ගමන් ඔයාලගෙ යාළුවොන්ටත් මේක බලන්න
🌐Share කරන්න අමතක කරන්න එපා !
#ShortDescription #FactForm𝚂𝙲𝙸𝙴𝙽𝙲𝙴 𝙵𝙾𝚁 𝙺𝙽𝙾𝚆𝙻𝙴𝙳𝙶𝙴™ ✔️