පිපිඤ්ඤා මකනය ගැන ඔයාලා දැනං හිටියද?
පිපිඤ්ඤා වල මතුපිට ඇති ඉටි ආලේපනයට ඇත්ත වශයෙන්ම සම මතුපිට ගෑවුනු තීන්ත ඉවත් කළ හැකිය. එනම් පිපිඤ්ඤා පොතු වලට වැරදීමකින් සම මතුපිට පෑන් ඉරක් ඇඳුනු විට එය පහසුවෙන් ම ඉවත් කළ හැක. පිපිඤ්ඤා පොත්ත ගෙන පෑන් ඉර ඇඳුනු සම මතුපිට අතුල්ලා බැලූ විට ඔබට එම පෑන් ඉරි සෙමින් ඉවත් වන ආකාරය දැකගත හැක. ඉස්සර ඉස්කෝලෙ කාලෙදි පෑන් ලකුණු ඉවත් කරනවා කියපු බොළඳ මකන වගේ නෙවෙයි, මේවා ඇත්තටම මැකෙන ස්වභාවික මකන..!
පොත්තෙ පාට ගණං ගන්න එපා , ලංකාවෙ හැදෙන එව්වයෙ පොඩි පොඩි වෙනස්කම් තියෙනව නේ කොහොමත්...
මේක ඔයා දැන් නම් දැනගත්තෙ
😱 දාගෙන යං
#ShortDescription
#FactForm
𝚂𝙲𝙸𝙴𝙽𝙲𝙴 𝙵𝙾𝚁 𝙺𝙽𝙾𝚆𝙻𝙴𝙳𝙶𝙴™ ✔️