කැලේ පිපුණ මල් කැලේටම පර වෙන්න නොදී....
මුලු ලෝකෙටම ඒවගේ සුවද පෙන්නමු....
ඉතින් මේ ආරාධනය ලෝකේ වටේම ඉන්න පුංචි පුංචි ලස්සන මල් වලටයි....
එන්න ඇවිත් මුලු ලෝකෙටම ඔයාගේ දක්ෂතාවය පෙන්නමු...
අකුරු අස්සෙ ජීවිතේ ඇහිදින්න...ඒ ජීවිතේ මායාවක්ව විඳින්න...
එකතු වෙන්න අපේ සොදුරු නවාතැන සමග...
අලුත් අවුරුද්දේ අලුත් වෙන කතු විමන
~ නව වසරට සගරාවක්
~ නව වසරේ අලුත්ම කතාව (The Red Eye)
#කතු_විමන