View in Telegram
හෙලෝ, මෙය @tginfosi නාලිකාවේ සිංහල කතාබස් සමූහයයි. අපගේ කතාබස් සමූහය නිර්මාණය කර ඇත්තේ මෙම යෙදුම සම්බන්ධ ගැටලුවලට උදව් කිරීමට සහ සේවාව ගැන වැඩිදුර තොරතුරු සාකච්ඡා කිරීම සඳහායි. අවශ්‍යතා: · බුද්ධිමත්ව හැසිරීම. · වෙනත් සාමාජිකයින්ට ගරු කිරීම. · සුන්දර කතාබහක් තහනම්: · Flood, · Games, · ස්පෑම් · වෙළඳ දැන්වීම්, · දේශපාලනය, · අපහාස කිරීම්, · වීඩියෝ පණිවිඩ · අසභ්‍ය ඡායාරූප, වීඩියෝ මෙන්ම නොගැලපෙන කතාබස්, · නිතර නිතර අනවශය ලෙස ස්ටිකර් භාවිතය යම් දෙයක් ඔබ නොදන්නේ නම් නිශ්ශබ්දව සිටීම වඩා හොඳයි, කරුණාකර සාමාජිකයින් නොමඟ නොයවන්න. මෙම සමූහය තුල ඔබට යම් අසාධාරණයක් සිදු වේ නම් හෝ තහනම් දෙයක් පල කරන්නේ නම් ඔබට @admin විධානය භාවිතා කල හැකියි. සුභ පැතුම්! (අවසාන යාවත්කාලීනය - 19.07.2021) #Rules
Love Center - Dating, Friends & Matches, NY, LA, Dubai, Global
Love Center - Dating, Friends & Matches, NY, LA, Dubai, Global
Find friends or serious relationships easily